Wednesday, December 22, 2010

මිතුරේ!

කුඩා කල් පටන් මාත් සමඟ සිට,
ශිල්ප ගැනුමට එකම තක්සලාවට
පියමැන්න අපිකෙදිනක හෝ වෙන්ව යන්නෙමු....
ඔබ මගේම සොයුරියක ලෙස,
දුක් කරදර වලදී මා ළඟින්ම සිට
බාධක ජයගැන්මට ද උදව් දුන් ඔබට
පතමි සුභ ප්‍රාර්ථනා!...
මගේ ම මිතුරිය වේවා සදාකල්හිම......!

1 comments:

මුditha said...

ප්‍රියයන්ගෙන් වෙන් වීම දුකක් වුවත්
වෙන්ව යන්නට සිදු වේවි අපට කවදා හෝ දිනක
ලෝකයේ පරම සත්‍යය එය බැවින්
එක්ව සිටින තෙක් ඉඳිමු සතුටින්...........

Post a Comment