ශිල්ප ගැනුමට එකම තක්සලාවට

ඔබ මගේම සොයුරියක ලෙස,
දුක් කරදර වලදී මා ළඟින්ම සිට
බාධක ජයගැන්මට ද උදව් දුන් ඔබට
පතමි සුභ ප්‍රාර්ථනා!...
මගේ ම මිතුරිය වේවා සදාකල්හිම......!
Copyright 2010 මගේ සිතුවිලි . Blogger Templates created by Deluxe Templates. Wordpress by wpthemesfree. Powered by Blogger
1 comments:
ප්‍රියයන්ගෙන් වෙන් වීම දුකක් වුවත්
වෙන්ව යන්නට සිදු වේවි අපට කවදා හෝ දිනක
ලෝකයේ පරම සත්‍යය එය බැවින්
එක්ව සිටින තෙක් ඉඳිමු සතුටින්...........
Post a Comment