මගේ පාසල

මගේ පාසල තමයි Badulla Central College 1. ඒක නං නියම school 1ක්.
මම මගේ parentsලට thanks කරනවා මාව මේ school 1ට දැම්මට. අපේ school 1 ලස්සනයි. ඒකෙ ඉන්නේ දඟ ළමයි.
මේ දවස් වල අපේ school 1 මල්, පළතුරු, වල් පැළවලින් පිරිලා.ඇයිද දන්නවද මේ ළඟකදී අපේ sirලා , teachersලට පැළ ගැන ආසාවක් ඇතිවෙලා.ඒ නිසා අපේ ඉස්කෝලේ දැන් මල්, පළතුරු පිරුන වත්තක් කරන්නයි යන්නේ.
මේ දවස් වල school 1ගැන තියෙන අලුත්ම news 1 තමයි මේ.