මගේ IT පාසල

  මගේ IT පාසල නැත්තං class 1 තමයි.
Badulla Orient Academy එක.
අපේ class 1 නම් මාර joly
.අපේ sir තමයි කුෂාන් වන්නිආරච්චි sir
.Sir අපිට ගොඩාක් දේවල් උගන්නනවා.
අපේ School Syllabus 1ට අමතරව අපේ Sir ගොඩාක් දේවල් උගන්නනවා.
මගේ blog 1ත් එහෙම 1ක් තමයි.මම අපේ Class 1ට හරි කැමතියි.
අපේ Class එක නං නියමයි.