මම ගැන

මම තමයි හික්කඩුව ලියනගේ උදාරා හංසනී කෙටියෙන් කියනව නං H.L.U.H.මම තමයි අපේ පවුලෙන් පළවෙනියා ඇත්තම කිව්වොත් ඒකනං හරි වදයක්.අපේ පවුලේ පස් ‍දෙනෙක් ඉන්නවා .ඒ අම්මයි, තාත්තයි, නංගියි, මල්ලියි, මමයි.මම යන්නේ Badulla Central College එකට.මගේ Hobbies තමයි bicycle පදින එක,sing කරන එක,dance කරන එක,පොත් කියවන එක එක එක එක කියන්න තව ‍ගොඩාක්..... දේවල් තියෙනවා ඒවා පස්සේ කියන්නං.ඔය කට්ටිය බලනවා ඇති මම මේකට SET වුනේ කොහොමද කියලා.දැන් මම ඉන්නේ ඉලක්කම් 2ක පන්තියකනේ (ඒ වුණාට මම නං තාම පොඩියි)ඉතිං අපිට තියෙනවා තෝරගන්න subjects 3ක් මම තෝරගත්ත 1ක් තමයි ICT කියන්නේ ඉතිං දැන් මං ICT වලට CLASS යනවා. ඉතිං අපේ Class එකේ Sir අපිට Blog 1ක් හදන්න කියලා දුන්නා ඒක හින්දා තමයි මම Blog 1 හදන්න Set වුණේ.මම පස්සේ මතක් වෙනකොට මම ගැන තව විස්තර ලියන්නම්.එතකං BYE...........!