CRAZY MAN........
මේ කතාව මේ ළඟදී අපේ තාත්තා මට කියපු කතාවක්.ටිකක් විතර funny ඒත් ඇත්ත story 1ක්.මාතර පැත්තේ වෙච්ච සිද්ධියක්ලු.
මාතර ground එකේ ප්රසිද්ධ බුද්ධ කුටියක් තියෙනවනේ. ඉතිං මේකට මිනිස්සු හැමදාම බුද්ධ පූජාව තියනවලු . මෙතන ටිකක් crazy man කෙනෙක් ඉන්නවා .ඉතිං මෙයා හැමදාම තියන බුද්ධ පූජාවට වැඩේ දෙනවලු.
ඉතිං ඊට කලිං මෙයා හැමදාම තනියම කියවන small dialogue 1ක් තියෙනවා. ඒක තමයි මේ. මේක කියන්නේ crazy mansම තමයි.
"බුද්ධා දානේ වළඳන්න." ඊට පස්සේ mansම කියනවා
"නෑ සිරිදාස කන්නකෝ"
"නෑ නෑ බුද්ධ වළඳන්නකෝ"
"නෑ නෑ සිරිදාස ම කන්නකෝ" ඊට පසසේ mans කියනවා
"එහෙනං ඉතිං බුද්ධා වළඳන්නෙ නෑනේ ඒ නිසා සිරිදාස කනවා."
මේ seen 1 ටික දවසක් මෙහෙම යද්දී අපේ දායක set 1ට මේක මාට්ටු වෙලා. පව් ඉතිං mans ඒත් ඉතිං දායක set 1 එයාට ගහලා එළවලා. පස්සේ හොයලා බලනකොට mans realම really crazy man කෙනෙක්ලු. පව් නේ..............!
9 comments:
පව් තමයි...........
පව් ඉතින්... බුද්ද පූජාව දෙන උපාසක ඇත්තන්ට අර අහිංසකයට බත් කටක් දෙන්න හිතක් නැති හැටි...
පිස්සා පලාමල්ල --> සිරා කතාව. බුදු පිලිමෙකට කෑම දුන්නට කාටද සෙතක් වෙන්නේ... ඒක නිසා ඒකෙන් ඇතිවන පිනකුත් නෑ...
ඒ දායකයන්ගේ හැටි හිතා ගත්තහැකි. කන්න නැති අර අහිංසකයා එලවලා දාලා පිළිමයක කුස පුරවන්න හදන මැටි මෝල්ලු. තුහ් නොදකින් පරහැත්ත. හිනා වෙන්න ඕන ඒ අහිංසකයගේ වචන වලට නෙවෙයි. දායකයින්ගේ ක්රියා කලාපයට
පව්.....
මොනා වුණත් MANS වැඩ කාරයා
හ්ම්ම්ම්ම්ම්ම්... ජීවිතේ ටිකක් විතර තිත්ත ඇත්තක්...
මං මේ කම්පනා කලේ මාතර ග්රව්න්ඩ් එකේ කොහෙන්ද බුදු කුටියක් තියෙන්නේ කියලා!!! :P
@budhajeewa
ground එකේ නෙවෙයි town එකේ. sorry! දැන් හරිනේ.
Post a Comment