
ගුරුතුමී :- " ළමයි මම අද උදේ ඉස්කෝලෙ එනකොට මාව පහුකරගෙන
බස් 4කුයි , ලොරි 7කුයි , වෑන් 7කුයි , කාර් 5කුයි , බයිසිකල් 2කුයි ගියා.
දැන් එහෙනම් කියන්න බලන්න මගේ වයස කීයද කියලා."
ශිෂ්‍යයා :- "48 යි ටීචර්"
ගුරුතුමීට තරු විසිවුණා. මොකද දන්නවද? ඒ එයාගේ ඇත්ත වයස නිසා.
ගුරුතුමී :- "කොහොමද පුතා වයස 48 යි කියන්නේ? "
ශිෂ්‍යයා :- "නෑ ටීචර්. මේ... අපේ මාමා කෙනෙක් ඉන්නවා. එයාට වයස 24 යි.
ඒත් එයාට බාගෙට පිස්සු. ඉතිං මම හිතුවා ටීචර්ට හොඳටම පිස්සු ඇති
කියලා. හී... හී... හී..."
5 comments:
පට්ට කතාව.......:D
@Shadow/හේමලයා
දාපු ගමන් කියෙව්වට Thanks!
ඔයාගේ වයස එතකොට 60ද? :p
@කාංචන
ඒක කියන්න බැරි තරම් දිගයි.
අම්මෝ...... ඒ කියන්නේ ඔයාට සෑහෙන්න පිස්සු. මම හිතුවේ පිස්සු එක හමාරයි කියලා :)
Post a Comment