
ඔන්න සමන්ගේ girl friend ඉරේෂාට නුවරින් job 1ක් හම්බ උනාලු.
"මෙතන ලොක්කා කැමති නෑ අපිව මුණගැහෙන්න Boysලා එනවට.....
ඒ නිසා කවුරු හරි ඇහුවොත් ඔයා මගේ අයියා කියන්න."
ඉරේෂා සමන්ට කිව්වා.
දවසක් ඉරේෂාව මුණගැහෙන්න ගිය සමන් පිළිගැනීමේ නිළධාරියා විදිහට
හිටපු Aunty ගෙන් ඇහුවලු,
"මේ.. ඉෂාරා ඉන්නවද?... මම එයාගේ අයියා..."
එතකොටම අර Aunty කියලා,
" ආ ඇත්තද?.. අඳුනගන්න ලැබුණ එකට හරි සතුටුයි.
මම එයාගේ අම්මා...."
එතකොට සමන්ට එතනම කලන්තේ දාලා.
5 comments:
ඇත්තටම හිනා යනවා...දිගටම ලියන්න.Good Luck!
හෆොයි.......:D
ආ ඇත්තද ???ඒක හොඳා
එළම සිද්ධිය :)
ලොලේ ලොල්!
හැබැයි ඉතිං ඉරේෂාටද කාටද කියන්න තිබ්බනෙ receptionist එයාගෙ අම්ම කියලා? Oo
Post a Comment