
දස මසක් කුස දරා
මා මෙලොවට බිහි කොට,
ලේ කිරි කර පොවා මා දැඩිකර
එදා පටන් අද දක්වා ජීවිතයෙහි දුක් කම්කටොළු මැද
මා දිරිමත් කරනා ආදර මෑණියනි..............
පතනෙමි සැමදා ..
ඔබ මගේම මෑණියන්වී ඉපදෙන්නට!
Copyright 2010 මගේ සිතුවිලි . Blogger Templates created by Deluxe Templates. Wordpress by wpthemesfree. Powered by Blogger
1 comments:
අම්මේ නුඹමයි අප දුක දන්නේ.......සෙනෙහෙන් නුඹ ලේ කිරිකර දුන්නේ.....
Post a Comment